කහ ඉර
බල්ලන් හරකුන් පනින
මොලේ වැඩි මිනිසුන්ට
පනින්න හිතෙන්නෙම නැති
ලංකාවේ කහ ඉර ..........
පිරිමැස්ම
නොරොච්චෝලේ හැදුවාම
ඉන්දියාවටත් දෙන්න
ඉහල කොත්මලේ ලොකු කලාම
පැය තුනක් කපන්න ලු
අහෝ ආශ්චර්යක මහත.....
ප්‍රීතී .... ප්‍රීතී .....
බල්ලන් හරකුන් පනින
මොලේ වැඩි මිනිසුන්ට
පනින්න හිතෙන්නෙම නැති
ලංකාවේ කහ ඉර ..........
පිරිමැස්ම
නොරොච්චෝලේ හැදුවාම
ඉන්දියාවටත් දෙන්න
ඉහල කොත්මලේ ලොකු කලාම
පැය තුනක් කපන්න ලු
අහෝ ආශ්චර්යක මහත.....
ප්‍රීතී .... ප්‍රීතී .....
රැකගමු සිංහල ජාතිය
පිස්සු නටන ආණ්ඩුවලට
එපා වෙන්නේ මිනිස්සුන්ට
උන් පිටරටට රස්සාවට
උන්ගේ ළමයි එහෙ විදිහට
උන් බදින්නේ එහෙ උන්
මෙහෙ උන්......
සිංහල ජාතිය රැක ගන්නලු
No comments:
Post a Comment